zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Toggle Sidebar
zeno
SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Daily News
Sinhala
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Website
Episodes
300
29 June 2026
කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාව දරුවන්ට පැනවූ සමාජ මාධ්‍ය තහනම සාර්ථක ද?
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම ක්‍රියාත්මක වී මාස හයක් ගත වී තිබෙනවා. එතැන් සිට, ඔස්ට්‍රේලියාව අනුගමනය කරමින් බොහෝ රටවල් ගණනාවක් දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගනිමින් සිටිනවා. විශේෂඥයින් සමාජ මාධ්‍ය තහනමේ ධනාත්මක බලපෑම් පෙන්වා දෙන අතරේ යෞවනයන් මේ ගැන සිතන්නේ කුමක්ද? මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද SBS සිංහල කාලීන තොරතුරු විග්‍රහයෙන්.
8 min
29 June 2026
Knockout වටයේ සොකරූස් සමඟ උරෙනුර ගැටෙන ඊජිප්තු පාරාවෝවරුන්
ඕස්ට්‍රේලියාවේ පාපන්දු ලෝක කුසලාන ගමනේ මීළඟ තරඟය අපරාජිත ඊජිප්තු කණ්ඩායම සමඟින්. තරඟය පැවැත්වෙන්නේ එළඹෙන සෙනසුරාදා. ඕස්ට්‍රේලියාවේ ජාතික පාපන්දු කණ්ඩායම සොකරූස්. ඊජිප්තු ජාතික පාපන්දු කණ්ඩායම ෆේරෝස්. ඕස්ට්‍රේලියානු පිලට සම්මුඛ වන මේ පාරාවෝවරුන් පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.
4 min
29 June 2026
ඔස්ට්‍රේලියාවේ "ජහුටා පොළ"- මැකී යන අපේ ගැමි උරුමයක නැවත දිගහැරුම
වෙසක් පොසොන් කාලෙට ගමේ පන්සලේ උත්සව වල දී එදා ලංකාවේ නටපු ජහුටා පොළ ඔස්ට්‍රේලියාවේ පළමු වතාවට මෙල්බර්න් වල රඟ දක්වන්න පසුගිය වෙසක් කාලේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක් වුණා. දෙබස්, ගීත, කථන සහ මුද්‍රා සම්ප්‍රදායන් සහිත මෙම නාට්‍ය හෙවත් ජහුටා පොළ පළමු වරට දැක බලා ගන්න ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයට නුදුරු Rockbank ප්‍රදේශයේ පාරමිතා බෞද්ධ විහාරස්ථානයට එදා බොහෝ පිරිසක් එකතු වුණා....
13 min
29 June 2026
2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු: කොන්ගෝව පළමු වරට Knockout වටයට, කැනඩාව අවසන් 16 දෙනා අතරේ
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian...
4 min
29 June 2026
මව්බිමෙන් පුවත්: සුදුසු ගුණයෙහි පිහිටා සිටීමට බැරි අය අපි නෙරපනවා - විපක්ෂ නායක / රාජ්‍ය සේවකයින්ට හාල් කිලෝ 20 ක් - ඇමති වසන්ත
SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ අවසන් විශේෂාංගය. ශ්‍රී ලංකාවේ පුවත් සහ විශේෂාංග ඉදිරියේ දී නැවුම් ආකාරයකින් ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and...
9 min
29 June 2026
SBS සිංහල පුවත්: සමාජ මාධ්‍ය තහනමෙහි නීති දැඩි වෙයි, ඩොලර් මිලියන 99ක් දක්වා දඩ මුදල් ඉහළට
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
5 min
28 June 2026
The Social Schism: How can we move forward as a more united country? - SBS Examines: වඩාත් එක්සත් රටක් ලෙස ඉදිරියට 'The Social Schism', දෙවන කොටස
SBS Examines and SBS Insight brought together prominent leaders and community voices to discuss the state of social cohesion in Australia. They shared their ideas on how we can rebuild trust and connection. - SBS Insight සමඟ සහයෝගීත්වයෙන් SBS Examines ඕස්ට්‍රේලියාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්රමුඛ පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ කතාබස් කළා. විශ්වාසය සහ සබඳතා වර්ධනය පිළිබඳ ඔවුන්ගේ අදහස් මේ...
6 min
26 June 2026
The Social Schism: How did we get here? - SBS Examines: ඕස්ට්‍රේලියාවේ සමාජය බෙදී යාමේ ප්‍රවණතාවක් ඇති වුණේ ඇයි? 'The Social Schism'
SBS Examines and SBS Insight brought together prominent leaders and community voices to discuss the state of social cohesion in Australia. They told us why they think it's taken such a hit. - SBS Insight සමඟ සහයෝගීත්වයෙන් SBS Examines ඕස්ට්‍රේලියාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්රමුඛ පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ කතාබස් කළා. ඒ වඩාත් එක්සත් රටක් ගොඩනගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමටයි.
6 min
26 June 2026
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 22 - ජුනි 26
ජූනි 22වන දා සිට 26වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
6 min
26 June 2026
තරුෂි එක්ක තරු කතා: නාට්‍යකරණයේ යෙදෙන්න අධ්‍යයනයක් අත්‍යවශ්‍ය නැහැ - ඉෂාර වික්‍රමසිංහ
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live...
9 min